පසුගියදා මහනුවරදී සිඳුවු නොසන්සුන්කාරී තත්වය නිසා රටට විශාල ආදායමක් අහිමි වුණා – ජෝන් අමරතුංග

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රටට විශාල ආදායමක් අහිමි වූ බව. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. විදේශීය රටවල්වලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරැදි අවබෝධයක් ඇති කිරීමට එම සිද්ධිය හේතු වූ බව වත්තල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ‍මේ අතර ගම්පහ නගරය ආශ්‍රිත කුඹුරු අක්කර 48ක් … Continue reading පසුගියදා මහනුවරදී සිඳුවු නොසන්සුන්කාරී තත්වය නිසා රටට විශාල ආදායමක් අහිමි වුණා – ජෝන් අමරතුංග